Showing posts with label Political. Show all posts
Showing posts with label Political. Show all posts
Aug282020

ප්‍රේමලාල් ජයසේකර සැප්තැම්බර් 8 වන දා පාර්ලිමේන්තුවට?

මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ලබන මස 8 වන දින පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.ඔහු එසේ පැවසුවේ මරණ දඬුවම නියම වී සිටින...
Aug252020

සාරධර්ම පිරිහීම් වැඩියෙන් සිදුවන්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් අයගෙන්ය - අගමැති මහින්ද රාජපක්ෂ

රටේ සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින් බවත්, එනිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය අමතමිනි. එහිදී වැඩිදුරටත්...
Jul302016

The hidden truth of Jana Satana Padayathra

පාද යාත්‍රාවේ යටි අරමුණ ගෝඨාභය රජ කරවීමයි - වමේ කේන්ද්‍රය කියයි ඒකාබද්ධ විපක්‌ෂය සංවිධානය කර ඇති පාද යාත්‍රාවේ යටි අරමුණ මීළඟ ජනාධිපතිවරණයේදී හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා රජකමට රැගෙන ඒම බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ඊයේ (29 වැනිදා) සඳහන් කළේය. මේ...
Jul152016

National Youth Front, Vice President Textiles Madushini removed ?

ජාතික යොවුන් පෙරමුණු උප සභාපති මදුෂාගේ රෙදි ගලවලා? දේශපාළනයට පැමිණීමට උත්සාහ දරන මදූෂා රාමසිංහ පිළිබදව ජාතික යොවුන්පෙරමුණේ උප සභාපති වරයා කළ ප‍්‍රකාශයක් පිළිබදව මේ දිනවල බුකියේ සැරිසරමින් පවතී. ඒ, "ජාතික යොවුන් පෙරමුණ උප සභාපති මදුශාගේ රෙදි ගැලවෙන්න කියයි" ලෙසය. එම ජාතික...
May312016

Go save a life mistake but was not drunk

ජීවිතයක් බේරාගැනීමට ගොස් වරදක් වුණා - ඒත් බීලා හිටියේ නෑ - විජිත හේරත් තමාගේ අතින් අනතුරක් සිදුවූ බව පිළිගන්නා නමුත් තමන් මත්පැන් පානය කර රිය පැදවූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජවිපෙ පා.ම විජිත හේරත් මහතා පවසයි. මත්පැන් පානය කර රිය පදවා අත්අඩංගුවට පත්වූ බවට පළවන...
Apr092016

The most powerful political figure nephew blue pictures racket

ප්‍රබලම දේශපාලන චරිතයක ඥාති පුතෙක් නිල් පින්තූර ජාවාරමක ------------------------------------- දකුණු පලාතේ එක්තරා නගරෙක නිරුවත් ෆොටෝ ජාවාරමක් පටන් අරන් කියා කනින් කොනින් කතාව යනව. මේකට මුල් වෙලා ඉන්නේ දකුණේ ප්‍රබල දේශපාලන චරිතයක සමීපතම ඥාති පුතෙක් ලූ.. සමහර වෙලාවට දේශපාලන පුත්‍රයකුත්...
Apr042016

Prime iguana President flea - Dhammaloka Thera say [Video]

අගමැතිගේ සහ ජනපතිගේ පෙර ආත්මය කුමක්දැයි උඩුවේ හිමියෝ කියති ============================================================ තමන්ට සිරගතවන්නට සිදු වූයේ පෙර ආත්මයක සිදු කරන ලද අකුසල කර්මයක් නිසා විය හැකි යැයි පූජ්‍ය උඩුවේ ධම්මලෝක හිමියන් පවසනවා. උන් වහන්සේ මේ අදහස් පල කලේ හිටපු ජනාධිපති...
Feb132016

Not ready to break the majority of the SLFP for a family

පවුලක්‌ වෙනුවෙන් ශ්‍රීලනිපය කඩන්න බහුතරය ලෑස්‌ති නැහැ  ========================================= එක පවුලක අනාගතය වෙනුවෙන් කෝටි දෙකක ජනතාවගේ සිහිනය කඩා බිඳ දැමීමට නොහැකි නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය කඩා බිඳ දැමීමේ කුමන්ත්‍රණයට තමන් සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ...
Jan232016

ගම්මන්පිල විදේශීය ව්‍යාපාරිකයෙකුගේ කෝටි 19ක දේපළ හොරෙන් විකුණලාලු..! (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් බ‍්‍රයන් ෆෙඩ්‍රික් නමැති විදේශීය කෝටිපති ව්‍යාපාරිකයාට අයත් තවත් රුපියල් කෝටි ගණනක් වටිනා තේ කර්මාන්ත ශාලාවක් ඇතුළු දේපළ කෝටි 19කට විකුණා ඇතැයි එම ව්‍යාපාරිකයාගේ වත්මන් ඇටෝනි බලකරු වූ ආර්.පී.එල්.අයි. පෙරේරා මහතා පොලිස්පතිවරයා හරහා...
Jan082016

මෛත‍‍්‍රීගේ රැළියට වෙඩි තැබූ චොකා මල්ලිල්ටත් ඇමැති වරප්‍ර‍සාද

දිස්ත‍්‍රික්ක සියල්ල සඳහාම කැබිනට් ඇමති වරප‍්‍රසාද සහිත දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු 54 දෙනෙකු පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. දිස්ත‍්‍රික් සම්බන්ධීකරන සභාපතිවරුන් ලෙස පත්වීම් ලද සියළු දෙනාම පසුගිය 06 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතින් පත්වීම්...
Dec262015

පුංචි ඡන්දයට මහින්ද,විමල්,වාසු අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණෙන්

ලබන වසරේ මුල් භාගයේ පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය හා ඉදිරි දේශපාලන කටයුතු ඉලක්‌ක කරගෙන ''අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණ'' නමින් අලුත් දෙශපාලන පක්‍ෂයක්‌ බිහිකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇතැයි විශ්වාස කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මහින්ද...
Dec232015

සුදු වෑන් නෑ - ඩිෆෙන්ඩර් තියෙනවා [වීඩියෝ සහිතයි]

සුදු වෑන් භීෂණයක් ගැන කිය කියා සිටියද දැන් එවැන්නක් දක්නට නොලැබෙන බවත්, දැන් ඇත්තේ ඩිෆෙන්ඩර් භීෂණයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පුද්ගලයෙකු පැහැරගැනීමේ සිද්ධියට අදාළව අදහස් දක්වමින් ඔහු මේ බව කියා...
Dec192015

දේශපාලන අනාතයෝ දැන් මගේ හඳහන අරගෙන මං මැරෙන දවස හොයනවා.. - ජනපති මෛත්‍රී කියයි

''දේශපාලන වශයෙන් පරාජයට පත් ඇතැම් උදවිය මේ දිනවල මගේ කේන්දරය අරගෙන ඇවිදිනවා. මම මැරෙන්නේ කවද්ද, කොහොමද කියලා සොයා බලනවා. ආණ්ඩුව වැටෙන දිනය සොයනවා. ඔවුන්ට මම දේශපාලන වශයෙන් අනුකම්පා කරනවා...'' යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බත්තරමුල්ල පැලවත්තේ දී ඊයේ ප්‍රකාශ කළේය. ''දීර්ඝ...
Dec112015

පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - එජාප මන්ත්‍රීට තර්ජන

රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (11) නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් දැක්වීමෙන් පසු ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස්...
Dec112015

ඇවන්ගාඩ් සල්ලි ගත්ත වෙබ් අඩවි තහනම් කරනවා

ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබාගෙන ඇති මාධ්‍යවේදීන් හෝ "වෙබ් අඩවි" වේ නම් ඒ පිළිබඳ තොරතුරු හෙළිවූ විගසම ඒවා සම්බන්ධයෙන් විභාගයක් පවත්වා මුදල් ලබා ගත් මාධ්‍යවේදීන් වෙතොත් ඔවුන්ගේ ජනමාධ්‍ය හැඳුනුම්පත තහනම් කිරීමටත්, වෙබ් අඩවි වෙතොත් ඒවායේ බලපත්‍ර තහනම් කිරීමටත් කටයුතු කරන බව පාර්ලිමේන්තු...
Dec112015

ගෙනාවොත් ගහලා පන්නනවා - පැත්ත පළාතක ගේන්න එහෙම එපා - හිටපු ජනපතිනියගෙන් මන්ත්‍රීවරයකුට දෝස්මුරයක්

තමා මේ වන විටත්, ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් වූ සියලු දේ පිළිවෙළක් කර ගනිමින් සිටින බවත්, තවත් කතා කිරීමට ඇත්තේ ඔබතුමිය සමඟ පමණක් බවත්" පවසමින් නිශ්ශංක සේනාධිපති තමාව මුණගැසීමට මන්ත්‍රිවරයෙක් අත තමන්හට පණිඩුව එවූ බවත් පැවසූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග...
Dec102015

විජයදාස පවුලේ අය ඇවන්ට්ගාඩ් සභාපතිත් එක්ක ගත්ත ආතල් ෆොන්සේකා හෙලි කරයි

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබාගත්තේ නැතැයි ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ කාර්යාලය ගොඩනැඟීමට ආධාරයක් කරන්නැයි ඉල්ලා සිටි බවයි ඔහු පෙන්වා දුන්නේ. අද කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. විශාල...