
නංගි තනියම එන්න - මං ආසම නැති වචනක්
මෝස්තර නිරූපණය, රංගනය යන අංශ දෙකෙන්ම දක්ෂතා දක්වන නවක ශිල්පිනියක් තමයි අද අපි සමග කතා බහට එක්වුණේ. ඇය නමින් දිස්නි සෙනවිරත්න. මේ ඇය සමග අප කළ කතාබහයි.
මුලින්ම ඔයාගේ නම ගම වයස එහෙම කියලා පටන් ගමු නේද?
ඔව් ඒක හොඳයි. මගේ නම ඩිස්නි සෙනෙවිරත්න....