The most powerful political figure nephew blue pictures racket

ප්‍රබලම දේශපාලන චරිතයක ඥාති පුතෙක් නිල් පින්තූර ජාවාරමක
-------------------------------------
දකුණු පලාතේ එක්තරා නගරෙක නිරුවත් ෆොටෝ ජාවාරමක් පටන් අරන් කියා කනින් කොනින් කතාව යනව. මේකට මුල් වෙලා ඉන්නේ දකුණේ ප්‍රබල දේශපාලන චරිතයක සමීපතම ඥාති පුතෙක් ලූ.. සමහර වෙලාවට දේශපාලන පුත්‍රයකුත් සම්බන්ධ වෙනව කියලයි තතු දත් අය කියන්නේ.
ගිරුවාපත්තුව කිට්ටුව තියෙන මේ නගරය ටියුෂන්වලට හුඟක් ප්‍රසිද්ධයි. එහේ ටියුෂන්වලට එන තරුණ ගෑනු දරුවන්ට විවිධ දෑ සැප සම්පත් වරප්‍රසාද දීලලු මේ ජාවාරම සබ්බන්ධ කරගන්නෙ. මේ ජාවාරමට සම්බන්ධ ලැගුම්හල් කිහිපයකුත් තියනවා කියලා දැන් ප්‍රදේශවාසීන් හොයාගෙන.. ඒත් මේකට සම්බන්ධ ප්‍රබල දේශපාලන පුත්‍රයන්ට තියෙන බය නිසා ජනතාව දැනට සද්දෙ වහල ඉන්නව. ඒත් ළගදී මේ කතාව දේශපාලන මට්ටමින් පුපුරන්න යනවය කියල ආරංචියකුත් තියෙනවා.

Source - GossipCLanka website

Share this