ඔටාරා මුහුදු වෙරළේ දැමූ සෙල්ලම් එළියට [ඡායාරූප සහිතයි]

නව ප්‍රවණතාවයන් මවනා ශ්‍රී ලාංකික වයවසායිකාවක්, ප්‍රබෝධමත් ව්‍යාපාරිකාවක්, මානව හිතවාදිනියක් සහ වෙනස්කම් ඇතිකරන්නියක් ලෙසින් ජනාදරයට පත්ව ඇති චරිතයකි ඔටාරා ගුණවර්ධන. ඇය තුළ පවතින සුවිශේෂීත්වය නම් ඇය සතුන් කෙරෙහි දක්වන අසීමිත කරුණාව සහ දයාව මෙන්ම සත්ව සුබසාධනය ඉහළ නැංවීමට දරණ නිරන්තර උත්සාහයයි. 
එහෙත් මේ ඒ සම්බන්ධයෙන් නොවෙයි. පසුගියදාක ඇය විසින් අන්තර්ජාලයට අපූර්ව ආකාරයේ ඡායාරූප පෙළක් එකතු කර තිබුණා. එම ඡායාරූපවලින් පෙන්නුම් කෙරුණේ ඔයාටා යෝගාවල නිරතවන ආකාරයයි. මේ පහතින් දැක්වෙන්නේ ඔටාරා Acro Yoga කරන ආකාරයි. 










Share this