මංතීරු නීතිය සෑම නගරයකටම

ඉදිරියේදී දිවයිනේ සෑම නගරයකම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිය හා සාමය පළිබඳ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳව මෙන්ම රථවාහන කළමණාකරණය පිළිබඳ රැස්වීමක් අද (23දා) මහජන සාමය හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී පැවැත්වීමට නියමත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පසුගිය දින කිහිපයේදී කොළඹ නගරයේ මාර්ග කිහිපයක මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

Share this