විකුම් සහ වොල්ගා සැබෑ පෙම්වතුන්ද?

මංජුලා දිල්රුක්ෂි ගායනා කරන අලුත්ම ගීතය වන ඔයා දන්නේ නැහැ ගීතය මේ දිනවල සැම අතර ජනප්‍රියයි. මෙම ගීතයේ රූප රචනය මේ වන විට නිකුත් වී තිබෙනවා. ආදරවන්තයන් දෙදෙනෙකු වටා ගෙතී ඇති මෙහි රංගන දායකත්ව දක්වන්නේ විකුම් පියුමාල් සමගින් වොල්ගා කල්පනී.

එම ගීතය පහතින් නරඹන්න. 









Share this