ගාලු සාහිත්‍ය උළලේ සමාරම්භක අවස්ථාව

ගාලු සාහිත්‍ය උළෙලේ සමාරම්භක උත්සව අවස්ථාව පසුගිය 13 වනදා අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගාලු කොටුව උසාවි පරිශ්‍රයේදී පැවැත්විණි.
දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානයක්කාර මහතා, මැතිඇමතිවරුන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිතුමා ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සව අවස්ථාව පැවැත්විණි.








Share this