ශ‍‍්‍රද්ධා කපූර්ගේ අඩනිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයට - වීඩියෝ සහිතයි

ශ‍‍්‍රද්ධා කපූර් කියන්නේ හින්දි සිනමාවේ එක රැයින් ජනප‍‍්‍රිය වුන වාසනාවන්ත නිළියක් Aashiqui 2 චිත‍‍්‍රපටයෙන් හිතාගන්නවත් බැරි විදිහට සිනමාව ජයගන්න පාර කැපුන ශ‍‍්‍රද්ධාට ඇයගේ රසිකයින් වඩාත් ආදරය කලේ ශ‍‍්‍රද්ධා එම චිත‍‍්‍රපටයේ කල අහිංසක පෙම්වතියගේ චරිතය නිසයි.

ඉන්පසුව ඇය රගපෑ Ek Villain චිත‍‍්‍රපටයේද ශ‍‍්‍රද්ධා රගපෑවේ අහිංසක චරිතයක්. නමුත් ශ‍‍්‍රද්ධා දබ්බෝ රත්නානිගේ 2015 කැලැන්ඩරය සදහා ලබාදුන් ඡායාරූප නිසා ඇයගේ රසිකයින් කැලඹී තිබෙනවා.
ඒ එහි ඇය නිරූපනය කරන්නේ ඇයගේ සිරුරේ පසුපස සම්පූර්ණයෙන්ම නිරාවරණය වන ආකාරයෙනුයි. එමෙන්ම එම ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ වීඩියෝවද දැන් අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා. එය පහතින් නැරඹිය හැකියි.


Share this