Jan192016

එඩ්වඩ් ජයකොඩි 25වන විවාහ සංවත්සරයට යළි විවාහ වෙයි - [වීඩියෝ සහ ඡායාරූප]

ප‍්‍රවීන ගායකයෙක් වන එඩ්වඩ් ජයකොඩි මහතා ඇයගේ බිරිඳ වන චරිතා ප‍්‍රියදර්ශනී සමඟින් නැවතත් විවාහ වී තිබෙනවා. ඒ ඔවුන්ගේ 25වන විවාහ සංවත්සරය වෙනුවෙන්.මේ විවාහ උත්සවය සිදුව ඇත්තේ කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී ඊයේ (18) වැනිදාය.

මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් මුලින්ම විවාහ වූ දිනයේ සිටි දෙවන මනමාළියන් හා මනාලයින් මෙම 25වන සංවත්සරයේදීත් සහභාගී වී සිටීමයි. ඒ අතර සමිතා මුදුන්කොටුව, සංජීවනී වීරසිංහ, ප‍්‍රියංකර පෙරේරා, ජගත් වික‍්‍රමසිංහ යන අය වනවා.

මෙම අපූර්ව විවාහ සංවත්සරයේ වීඩියෝවක් සහ ඡායාරූප එකතුව පහතින්....


Share this

More Gossip News