ෆේස්බුක් ආදරය ගෙදරට ගෙන්වාගත් තරුණියකට අත්වූ සෝචනීය ඉරණම..!!

ෆේස්බුක් භාවිත නොකරන තරුණයෙක් තරුණියක් අද වන විට සොයා ගැනීමට නොහැකි වන තරමටම අපගේ තරුණ තරුණියන් මෙන්ම මැදිවයසේ අයද ඒ වෙත යොමුව ඇති ආකාරය අපට නිරන්තරයෙන්ම දක්නට ලැබෙනවා. මෙම ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය යොදාගෙන නොයෙකුත් හොඳ වැඩ කෙරෙන අතරේ ඇතැමුන් මෙය තමන්ගේ පහත් ආශාවන් සංසිඳුවා ගැනීමට, හොර මැරකම් සඳහා භාවිත කිරීමට යොදා ගන්නවා. එවැනි තේමාවක් පාදක කර ගනිමින් සැකසුණු කෙටි චිත්‍ර‍පටයකි මේ. හිමේෂ් දිල්ෂාන් විසින් අධ්‍යක්ෂණය කර සංස්කරණය කළ මෙම කෙටි චිත්‍ර‍පටය නම් කර ඇත්තේ වික්ටිම් ලෙසයි. එම වීඩියෝව පහතින් නරඹන්න. 

Share this