උදාර රත්නායක යුගදිවියට

බෙනට් රත්නායක මහතාගේ පුත‍්‍රයා වන පළාත් සභා මන්ත‍්‍රී උදාර රත්නායක මහතා පසුගිය 30 වැනිදා යුගදිවියට එළැඹ තිබෙනවා. ඒ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි ප‍්‍රියන්ත කාරියප්පෙරුම මහතාගේ දියණිය සමගයි.

දාර,  අතර මේ විවාහයත් සමග ජනප‍්‍රිය නිළි සංගීතා වීරරත්න නෑකමට උදාරගේ පුංචි අම්මා බවට පත්වෙනවා.







Share this