Apr162015

සෝමවංශ ජවිපෙ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. පැලවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරියේදී පක්ෂයට බාරදීමට පියවර ගන්නා බවද සෝමවංශ අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share this

More Gossip News