අන්ජලීගේ අලුත්ම ටික

අංජලී ලියනගේ.... පුංචි තිරයේදී නිතරම දකින්නට ලැබෙන සුන්දර යුවතියක්. ඇය පසුගිය දිනවල ඔබ හමුවට පැමිණියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ බ්‍රහ්මමුහුර්තය ටෙලි නාට්‍යයෙන් සහ සිරස ටී.වී. ඔස්සේ විකාශය වූ චායා ටෙලි නාට්‍යයෙන්. ටෙලි නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වී ඇති අංජලී දක්ෂ රංගන ශිල්පිනියක්. මේ ඇයගේ ඡායාරූප එකතුවකි.

ඡායාරූප හිමිකම - සීතාන් ගුණවර්ධන - Lassana Photos Gallery










Share this