අගමැතිගේ සහ ජනපතිගේ පෙර ආත්මය කුමක්දැයි උඩුවේ හිමියෝ කියති
============================================================
තමන්ට සිරගතවන්නට සිදු වූයේ පෙර ආත්මයක සිදු කරන ලද අකුසල කර්මයක් නිසා විය හැකි යැයි පූජ්‍ය උඩුවේ ධම්මලෝක හිමියන් පවසනවා. උන් වහන්සේ මේ අදහස් පල කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සෙත් පතා දෙහිවල පිංවත්ත රජ මහා විහාරස්ථානයේදී පැවැති පුණ්‍ය උත්සවයක ධර්ම දේශනාවක් කරමිනි. එම පෙර ආත්මයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තලගොයෙකු වන්නට ඇති බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එම තලගොයාගේ ඇගේ වැසූ මැක්කෙකු වන්නට ඇති බවත් උන් වහන්සේ එහිදී කියා සිටියහ.