වාහනයක් තුළ ලිංගිකව හැසිරෙද්දී සුරූපී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බෝම්බ ප්‍ර‍හාරයකින් මරුට

රුසියානු ජනාධිපති පුටින්ගේ පක්ෂයේ සිටි සුරූපී මන්ත්‍රීවරියක් වන 30 හැවිරිදි ඔක්සනා බෝබ්රෝව්ස්කයා  බෝම්බ පිපිරීමකට ලක්ව ඝාතනය වී තිබෙනවා. ඒ වාහනයක් තුළදී තමන්ගේම සැමියා අතින්මයි. මෙලෙස ඇයව ඝාතනය කර ඇත්තේ මන්ත්‍රීවරිය වෙනත් අයෙකු සමග අනියම් සම්බන්ධයක් ඇති බවට සැමියාට ආරංචි වීම නිසා බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. 

ඇය තමන්ගේ සැමියා සමගින් වැඩි ඇසුරකට අකමැති වීම නිසා බෝම්බයක් පෙන්වා ඇය බියගන්වා වාහනයක් තුළට රැගෙන ගොස් ඇති බවත් පසුව ලිංගිකව එක්වීමෙන් අනතුරුව වාහනය තුළම බෝම්බය පුපුරවාගෙන සියදිවි හානිකරගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණ කරනවා. ඔක්සනා බෝබ්රෝව්ස්කයාගේ සහ ඇයගේ සැමියාගේ මෘත දේහයන් සොයා ගන්නා අවස්ථා වන විට අඩනිරුවත්ව තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙම පිපිරීම හේතුවෙන් දෙදෙනාගේම සිරුරු හඳුනාගත නොහැකි ලෙසින් විනාශ වී ඇති බවත් සිද්ධියට මුහුණ දුන් මන්ත්‍රීවරියගේ සැමියා හමුදාවේ සේවය කරන අයෙකු බවටත්  තොරතුරු වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 










Share this