Apr282015

සහන සේවයට නේපාලයට ගිය අපේ රණවිරුවන්ගේ වැඩ

භූ කම්පනයෙන් විපතට පත් නේපාල වැසියන්ගේ සහන සේවා කටයුතු පිණිස පසුගියදා එරට බලා ගමන් ගත් ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වන බව යුද හමුදා වෙබ් අඩවිය පවසනවා. එසේම එලෙස නේපාලයට ගිය හමුදා සාමාජිකයින් කුඩා දරුවෙකුට ප්‍රතිකාර ලබාදෙන ආකාරය සහ සුන්බුන් වූ ගොඩනැගිලි පරීක්ෂාවට ලක්කරමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් මේ. 

ඡායාරූප උපුටා ගැනීම ශ්‍රී ලංකා යුද හමුදා වෙබ් අඩවියෙනි.










Share this

More Gossip News