සජිත් සහ මහින්දානන්ද සිංඤ්ඤෝරේ සින්දුව කියපු හැටි - වීඞීයෝව

පසුගිය දවසක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා හා නිවාස හා සමෘද්ධි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා මිතුරන් පිරිසක් සමග මදුවිත පානය කරමින් විනොදවන වීඩියෝවක් මේවනවිට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතී.

එහිදී වාද බයිලා කියන ආකාරයට ඇමති සජිත් සහ මහින්දානන්ද සමග සිඥ්ඥොරේ සින්දුව ගායන කරයි. එම සින්දුව පහත පරිදිවේ.


සජිත්
මුලු රටම කාලා දැම්මේ බං
ගැලවෙන කාපට් දැම්මනම්
රස්සා නැති වරායවල් හැදුවනම්
මොනවද උඹල කරේ බං
හෙට අනිද්ද UNPයට එනවද




මහින්දානන්ද
මෝඩිට *** දීපං බං
උතුරම භාර දීපං බං
කොටියට රට දීපං බං
රනිල් මෙයාට කැපුව මතකද ?
රනිල් මෙයාට ඉන්න දුන්නේ නෑ නේද ?
මෙයා හෙට අනිද්දා රනිල්ට කෙලිනවා නේද ?

පැරදුනේ කව්ද බං. මුන්ටනම් ඉතින් මොකද ඉතින්.....

එම වීඩියෝව පහතින් නරඹන්න


Share this