නිරූපණ ක්ෂේත්‍රයට අලුත් මුහුණක් - භාග්‍යා

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට අලුතින්ම එක්වන තවත් තරුවක් තමයි භාග්‍යා පෙරේරා. ඇය පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මේ සමග ඇත්තේ ඇයගේ පළමු නිරූපණ ඡායාරූප එකතුවයි. 

MODEL : Bhagya Perera

PHOTOGRAPHY : Imesh Nuwandaka Elegance Creation 




Share this