Funeral Day Of Actor Vijaya Nandasiri

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු සිදු කළ ආකාරය (වීඩියෝ සහ ඡායාරූප)

මෙරට කලාවට ලැදි ලොකු පොඩි තරුණ මහළු සෑම සියලු දෙනාගේ නොමද ආදරයට, ගෞරවයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද (11) පස්වරුවේ මළ හිරු බැස යන අවස්ථාවේ අපෙන් සමුගත්තා. ඒ සියලුම දෙනාගේ දෙනෙතට කඳුළු එක්කරමින්. 
ඥාති මිත්‍රාදීන් මෙන් එකම වේදිකාවේ රඟපෑ කලාකරුවන්ගේ කරමතින් ඔහු නික්ම ගියේ ලක්මෑණියන්ට කලා ලොවේ පුරාවාගත නොහැකි විශාල හිඩසක් ඉතිරි කරමින්.

ජනහද බැදි විජය නන්දසිරි කලාකරුවාණෙනි, සිරසගොසිප් අප ඔබට නිවන් සුව පතන්නෙමු...!!





























Share this