Family commits suicide together in India

දියණියගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක් කිරීම නිසා පවුලම සියදිවි හානිකරගනී

තම දියණියගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක් කිරීම නිසා පවුලක් සියදිවි හානිකරගත් පුවතක් ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අදාල තරුණිය වැඩිදුර අධ්‍යාපනය සඳහා බැංගලෝර් වෙත පැමිණීමෙන් අනතුරුව එහි සිටින තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබෙනවා.

අනතුරුව ඇය තම පෙම්වතා සමඟ ලැඟුම්හලකට ගිය අවස්ථාවකදීයි තරුණියගේ නිරුවත් වීඩියෝවක් ඔහුගේ ජංගම දුරකතනයෙන් මෙසේ පටිගතකරගෙන ඇත්තේ.

පසුව තරුණිය මේ බව දැනගැනීමෙන් අනතුරුව පෙම්වතා පවසා ඇත්තේ එම වීඩියෝව ඉවත් කරන බවයි.

කෙසේ වෙතත් පසුව ඔහු විසින් ඔහුගේ මිතුරන්ට එම දර්ශන යැවීමෙන් අනතුරුව ඔවුන් විසින් එම දර්ශන අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

පසුව එම වීඩියෝව තරුණියගේ පියාගේ කාර්යාලයේ මිතුරෙකු විසින් අදාළ දර්ශන පිළිබඳව තරුණියගේ පියා දැනුවත් කර තිබෙනවා.

අනතුරුව ඔහු තම දියණියට දුරකථන ඇමතුමකින් සඳහන් කර ඇත්තේ නිවසට පැමිණෙන ලෙසටයි.

අදාල තරුණිය හරියානා හි තම නිවසට යන විට ඇයගේ පවුලේ සාමාජිකයින් වන සොහොයුරන් දෙදෙනා, මව, පියා සහ වැඩිමහල් සොහොයුරියද වස පානය කර සියදිවි හානිකරගෙන ඇත්තේ ලිපියක් ලියා තබමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අනතුරුව අදාල තරුණියද ගෙළවැලලාගෙන මියගොස් ඇති බවයි.




Because of the Internet, the daughter of one family Pornography takes his own life

One of his daughter's Internet pornography because a family suicide story Haryana state of India reported.

The girl to Bangalore for further study in "as
Then have a love of the man who co Û.

After her boyfriend had co Û langumhalakaṭa avastāvakadīyi girl nude video recorder on his mobile phone saying.

After learning that the girl's boyfriend then told the video was removed.

However, he has the vision, they have been one of the Internet after passing the scene of his friends.

After the video, the girl's father has been informed by a friend of the scene the girl's father's office.

He then telephoned his daughter to come home on the big event.

When the woman at her home two brothers Haryana members of her family, mother, father and older sister committed suicide by drinking poison on a letter in between.

The BBC reports on the young woman had died geḷavælalāgena.

Share this