WhatsApp drops support for Symbian app to stop working on Dec 31

Whatsapp භාවිත කරන ඔබට වැදගත් පුවතක්
============================

ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇති WhatsApp පිළිබඳ කණගාටුදායක පුවතක් මේවන විට අනාවරණ වී තිබෙනවා. 
ඒ මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු WhatsApp ක්‍රියාකාරීත්වය නතරවන බවයි. 
එහි බලධාරීන් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකථන වර්ග කිහිපයකින් තමන් WhatsApp සේවාව ඉවත්කර ගන්නා බවයි. 
පැරණි ඇන්ඩ්‍රොයිඩ් / වින්ඩෝස් සහ iOS මෙහෙයුම් පද්ධති පවතින දුරකථනවලින් ද මේ අනුව WhatsApp සේවාව ඉවත්වනු ඇති. 
පසුගිය මාර්තු මාසයේ සිට මේ සම්බන්ධයෙන් WhatsApp සමාගම අනතුරු අගවා තිබුන ද එහි ක්‍රියාකාරීත්වය නතරවන දිනයක් පිළිබඳ නිශ්චිතව හෙළිකර තිබුනේ නැහැ. 
ඒ අනුව දෙසැම්බර් 31 වනදායින් පසු පහතින් දැක්වෙන දුරකථනවලින්  WhatsApp සේවාව ඉවත්වනු ඇති.

BlackBerry, including BlackBerry 10
Nokia S40
Nokia Symbian S60

Android 2.1 and Android 2.2

Windows Phone 7.1

iPhone 3GS/iOS 6 




If you are among the few remaining users to rely on a Symbian-powered smartphone, we have some bad news for you – WhatsApp will stop working by the end of this year.

A popup message now appears to every WhatsApp users on Symbian OS:

Unfortunately, you won’t be able to use WhatsApp after 31/12/2016 because WhatsApp will no longer support your phone.

It seems WhatsApp will be retiring its Symbian-dedicated servers and thus the app will no longer work after that. While it is a sad moment, we have to still applaud WhatsApp for its prolonged support for Symbian OS.

WhatsApp’s departure from Symbian doesn’t mean the OS is dead, but it’s surely another nail in its coffin.

Share this