Adventure leap jumped Lankan girl

ලංකාවේ කෙල්ලෙක් ඩුබායිවලදී පැනපු පැනිල්ලක්

Skydive යනු විදෙස් රටවල බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒ වගේම ක්‍රීඩාවක් වගේම ත්‍රාසජනක වැඩක්. මේ ත්‍රාසජනක, විදේශයන්හි ජනප්‍රිය ක්‍රීඩාව ලංකාවේ තරුණියක් සිදු කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
මෙම හපන්කම කරපු ඇය නමින් ලෝචනී කාවීන්දි.

ඩුබායි හි සංචාරයක් අතරතුරදී ඇය මෙම ත්‍රාසජනක වැඩේ කරලා තියෙන්නේ. ලංකාවේ මුදලින් රුපියල් අසූ දහසක් එහෙමත් නැත්නම් ඩිරාම් 2000ක් ඇය මේ වෙනුවෙන් වියදම් කර තිබෙනවා. මෙම හපන්කම කළ ඇය කටාර් ගුවන් සේවයේ රැකියාවක නිරත වනවා.

ලෝචනි Skydive කරන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.

Share this