Teacher dies suddenly from the Ministry of Education

අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි ගුරුවරයෙක්‌ හදිසියේ මියයයි

අධ්‍යාපන අමාත්‍යාංශයට පසුගිය 14 වැනිදා පැමිණි ගුරුවරයකු හදිසියේ රෝගාතුරව රෝහලට ගෙන යමින් සිටියදී මියයැමේ සිද්ධියක්‌ නිසා එහි කාර්ය මණ්‌ඩලය කැළඹීමට පත් වූහ.

කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි බව කියන මෙම ගුරුවරයා අසනීපවීමෙන් පසු දිගු වේලාවක්‌ අමාත්‍යාංශයේ තබා ගෙන ඇති අතර ඔහු රෝහල් ගත කිරීම සඳහා අමාත්‍යාංශ වාහනයක්‌ ලබාදීම ප්‍රවාහන අංශයෙන් ප්‍රතික්‍ෂේප කිරීම මෙම කැළඹීමට හේතුවී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. අවසානයේ එම රෝගියා රෝහලට ගෙන ගොස්‌ ඇත්තේ අමාත්‍යාංශ රියෑදුරු මහතෙකුගේ ත්‍රිරෝද රථයකිනි. රෝහලට ගෙන යමින් සිටියදී ඔහු මිය ගොස්‌ තිබේ.

ගුරුවරයා අසනීපව බිම් මහලේදී ඇද වැටී ඇති අතර එහි සිටි ආරක්‍ෂක අංශය විසින් පුටුවක වාඩි කරවනු ලැබ තිබේ. ඉන් පසු ඔහුගේ නාසයෙන් ලේ වහනය වන්නට පටන් ගත් බව ඉහත ආරංචි මාර්ග පැවසීය.



Teacher dies suddenly from the Ministry of Education

Ministry of Education of deaths from sudden illness while being transported to the hospital because of a teacher from the 14th event of its staff were disturbing.

Ministry sources said that the Ministry of Road Transport refused to provide a vehicle for keeping this disturbing reason he was taken to the hospital after a long time the Ministry of the Kurunegala uneasiness teacher allegedly resident Polpitigama. Finally the patient to the hospital and the Ministry of driving a three mahatekugē. On his way to the hospital he was killed.

The teacher fell ill on the ground floor and its security division has been the visitor guide. Sources said that after his nose began to bleed away.

Share this