සෝනම්ට දැන් 30යි

හින්දි සිනමාවේ දැවැන්ත චරිතයක් වෙන අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර්ද හින්දි සිනමාවේ ස්ථාවර චරිතයක්. ඒ වගේමයි ඇයගේ ඇදුම් විලාසිතාවන් නිසා ඇය බොහෝ වෙලාවල් වලට ආන්දෝලනාත්මක චරිතයක්. සරාගී විලාසිතා කිරීමට පි‍්‍රය කරන මේ තරුණ නිළිය පසුගියදා ඇයගේ උපන්දිනය සැමරුවා. ඒ ඇයගේ 30 වන උපන්දිනයයි. නමුත් බොහෝ රසිකයන් ප‍්‍රකාශකරන්නේ ඇයට වයස අවුරුදු 30 ක් බව විශ්වාස කල නොහැකි තරමේ සුන්දරත්වයක් ඇයට හිමි බවයි.

Share this