මත්තල සහ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලවල ක්‍රියාත්මක වන තීරු බදු රහිත සාප්පුවල බලපත්‍ර අහෝසි කරන ලෙස සිවිල් ගුවන්සේවා පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා නියෝග කර ඇත.
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල පරිශ්‍රයේ මෙවැනි සාප්පු 56ක් ක්‍රියාත්මක අතර මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල පරිශ්‍රය සඳහා එක් පුද්ගලයෙකු සඳහාද බලපත්‍ර නිකුත් කර තිබිණ.
ඒ අනුව අදාළ තීරු බදු රහිත සාප්පු සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමට ද අමාත්‍යවරයා නියෝග කර ඇත.