පෙම්වතෙක් තම පෙම්වතිය නිරුවත් කර මහමග ඇවිද්ද වූ හැටි (වීඩියෝ සහිතයි)



පෙම්වතෙකු විසින් තම පෙම්වතිය නිරුවත් කර මහා මාර්ගයේ ඇවිද්දවීමේ සිද්ධියක් අමෙරිකාවේ නිව්යෝර්ක් වලින් වාර්තා වනවා. නිව්යෝර්ක්හි මෑන්හටන් වීදියේදී මෙලෙස පෙම්වතා විසින් සිය පෙම්වතිය මහා මාර්ගයේ නිරුවත් කර ඇවිද්දවා ඇති බවයි අමෙරිකානු පොලීසිය පවසන්නේ. අදාළ පෙම්වතා විසින් එම සිද්ධිය වීඩියෝ කර ඇති බවද පොලීසිය පවසනවා. 
වයස අවුරුදු 22ක් පමණ වන මෙම පෙම්වතිය දිගු කළු කොණ්ඩයකින් යුක්ත බවත් කෙටි තුවායකින් සැරසී සිටි බවත් ශීත සමයේ භාවිතයට ගන්නා සපත්තු යුවළක් පැළඳ සිටින බවත් මාධ්‍ය වාර්තා පවසනවා. ඇය මෙලෙස වීදිය දිගේ ඉදිරියට යමින් සිටියදී ඇය පසුපසින් එය වීඩියෝ කරමින් පැමිණෙන ඇයගේ පෙම්වතා ස්පාපඤ්ඤ භාෂාවෙන් යම් යම් දේ පවසමින් සිටිනවා. 
ලැජ්ජාව සඳහා වන මිල ගෙවීමට ඔබේ තුවාය ඉවත් කරන්න  යනුවෙන් පසුපසින් ගමන් කරන පෙම්වතා ස්පාඤ්ඤා සහ ඉංග්‍රීසි මිශ්‍ර‍ භාෂාවකින් පවසයි.  

පෙම්වතා විසින් එලෙස තම පෙම්වතියගේ මහමග ඇවිද්දවන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පහතින් නරඹන්න. 
















Share this