ඡන්දෙ ගන්න කාන්දම මහින්ද - සමන්මලී කියයි

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි ඉල්ලමින් මහනුවරදී පැවැති රැලියට තමන් සහභාගී වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදුන් ජනතාව නියෝජනය කරමින් බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි සමන්මලී සකලසූරිය පවසනවා. 

මහ මැතිවරණය ජය ගන්න නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නම් කළ යුතුයි. මොකද ස්නධානයට ඡන්ද ගන්න කාන්දම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. මම ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති අපේක්ෂකයා වියු යුතුයි කියන මතයේ. කාටවත් බයේ දේශපාලන තීන්දු තීරණ ගන්නේ නෑ යැයිද මන්ත්‍රීවරිය කියා සිටි‍යාය. 

Share this