බැල්ලියක් සමගින් යුගදිවියට පිවිසි මුකේෂ්

හත් හැවිරිදි පිරිමි ළමයෙක් බැල්ලියක් සමගින් විවාහ වීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශයක් වන  ජඛාන්ඩ් නමැති ගමේ මෙම සිදුවීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මෙලෙස බැල්ලියක් සමග විවාහ වී තිබෙන්නේ මුකේස් කෙරායි නම් පිරිමි දරුවෙකි. මෙම දරුවාගේ ජන්ම කේන්ද්‍රෙය් තිබූ දෝෂ හේතුවෙන් මෙලෙස බැල්ලියක සමග විවාහයක් සිදු කළ බවයි ඔහුගේ දෙමාපියන් පවසන්නේ. මුකේෂ්ගේ කේන්ද්‍රයට අනුව ඔහු විවාහ වූ පසු පළමු බිරිය මියයින බවට පවුලේ ජ්‍යෝතීර්වේදියා පැවසූ අනාවැකියක් හේතුවෙන් මෙම සරණ මංගල්‍ය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. 

Share this