Jul132015

ආක්ෂා සුදාරිත් සී.අයි.ඩි.යට

ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් වන ආක්ෂා සුදාරි පසුගිය 8 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. එලෙස ඇය කැඳවා ඇත්තේ ඉන්දීය ජාතික තරුණ ව්‍යාපාරියකුගෙන් මිලියන ගණනක මුදල් ලබාගෙන නැවත එම මුල් ලබානොදීම හේතුවෙන් ලද පැමිණිල්ලකට අනුවයි. ඒ සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කෙරුණු බව වාර්තා වනවා. 

"AARA COLLECTION" නමින් පසුගියදා නුගේගොඩදී විවෘත කෙරුණු රෙදි පිළි අලෙවි සැලක් වෙනුවෙන් අදාළ ඉන්දියානු ජාතිකයාගෙන් ලබාගත් මුදල් ඇය මෙලෙස වංචා කර ඇති බවටයි ආක්ෂාට චෝදනා එල්ල වී තිබෙන්නේ්‍ 


Share this

More Gossip News