පොසොන් දා රෑ විපක්ෂ නායක නිමල් අයිෂ්ගේ ගෙදර ගියේ ඇයි?

මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන අයිෂ් අතුකෝරාලගේට ගෙවුණු පොසොන් පොහොය දා අමතක නොවන දිනයක් වී ඇති බව ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබෙනවා. ඒ ඇයගේ නිවසට පැමිණි පුදුම සහගත අමුත්තෙකු හේතුවෙනි. මෙසේ ඇගේ නිවසට පැමිණි නොසිතූ අමුත්තා වන්නේ, මේ දිනවල තරමක් කතා බහට ලක්වන විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාය. ඇය මේ විශේෂ අමුත්තා සමඟ ඡායාරූප කිහිපයක්ද ගෙන තිබේ. 

කෙසේ නමුත් අයිෂ් අතුකෝරාලට මතකයේ හිටින දවසක් වුණු පොසොන් පොහොය තවත් මතකතකයේ රඳවා ගන්නට ලබා ගෙන තිබුණු ඡායාරූප කිහිපයක් ඇය ඇගේ ෆේස්බුක් පිටුවෙහි ඵලකර තිබුණා.



Share this