යුරේනි පොල් ගෑ හැටි

ස්වර්ණවාහිනි රූපවාහිනි සේවය මගින් සංවිධානය කරනු ලැබූ ගම් මැද්දේ ජන කෙළි අවුරුදු උළලේදී ජනප්‍රිය රංගන ශිල්පිනී යුරේනි නොසිකා පොල් ගෑමේ තරගයට ඉදිරිපත් වූයේ මේ ආකාරයෙනි. 



එම වීඩියෝව පහතින් නරඹන්න..... වීඩියෝව දර්ශනය වනතුරු මදක් රැඳී සිටින්න 


This is how I grated coconuts yesterday lol:) gosh it was soo much fun :) #GamMaddeJanaKeli #SwarnawahiniAvurudu #Matale
Posted by Yureni Noshika on Monday, April 6, 2015

Share this