මාල දිවයිනේ හිටපු ජනපති අවුරුදු 13 ක් හිරේට

මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඞ් මහතා 2012 වසරේ බලයේ සිටියදී විනිසුරුවරයෙකු සිරගත කිරීම වෙනුවෙන් පනවා තිබු නඩු විභාගයෙන් වරදකරු වීම හේතුවෙන් වසර දහ තුනක සිර දඩුවමක් නියම විණ.

විනිසුරු අබ්දුල්ල දිදී පවසා සිටියේ හිටපු ජනපති නෂීඞ් මහතා එම වරද කල බවට ප‍්‍රමාණවත් තරමට වඩා සාක්ෂි සහිත බවය.
2008 වසරේ ජනපති නශීඞ්ගේ පත්වීමෙන් මාලදිවයිනේ අබ්දුල් ගයුම් ඒකාධිපති පාලනය නිම විය.


Share this