Madhu Kulathunga as Reina Rojo

මෝස්තර නිරූපණ ශිල්පිනී මධු කුලතුංග මෙවර ඔබ වෙත ගෙන එනු ලබන නවතම විලාසිතා දැක්ම නම් කර තිබෙන්නේ Reina Rojo ලෙසිනි. මෙහි ඇඳුම් නිර්මාණය Shenz Design වෙනුවෙන් ෂෙහාන් රණසිංහගෙනි. Hair and make up සැලෝන් හැඩකාරි වෙතින් වන අතර ඡායාරූපකරණය සමන් නවරත්නගෙනි. 

Model - Madhu Kulathunga
Costume - Shenz Design (Shehan Ranasinghe)
Hair & Make Up - Nathasha Natha (Salon Hadakari)
Photography - Saman Nawarathne (Senston Art Wedding Studio)




Share this