බිළිඳු සිරුරක් දෙස බලා පිළිකුල් භාවනාවෙහි යෙදෙන හිමිනම

බිළිඳු මළ සිරුරක් ඉදිරියෙන් තබාගෙන ඒ දෙසා බලා පිළිකුල් භාවනාවෙහි නිරත වන ස්වාමීන්වහන්සේ නමකගේ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. එලෙස හුවමාරු වන එම ඡායාරූප එකතුව ඉන්දියාවේ වනගත පෙදෙසකදී ගන්නා ලද ඒවා බවයි සඳහන් වන්නේ. මැස්සක් මත බිළිඳු සිරුර තබා ඒ දෙසා බලමින් මෙම භික්ෂුන් වහන්සේ පිළිකුල් භාවනාවෙහි යෙදෙන ආකාරය පහතින් බලන්න. 





Share this