Feb202015

ගයන්ත ඇමැති ආප්ප එපා කියයි....

දේශපාලනඥයන් ආප්ප කෑම ගැන පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ වේදිකාවල දැඩි කතාබහට ලක්‌විය. ඡායාරූපයේ දැක්‌වෙන්නේ මුල්ලේරියාව එන්සෙෆ් බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට ආප්ප ලබාදීමට කාන්තාවක්‌ උත්සාහ කළ අයුරු සහ ඒ අවස්‌ථාවේ ඔහු "අපෝ මට නම් ආප්ප කන්න බයයි" පවසමින් එය ප්‍රතික්‌ෂේප කළ අයුරුයි. එම අවස්‌ථාවට සහභාගි වූ විද්‍යාලයේ අධ්‍යක්‍ෂ පූජ්‍ය බඳගිරියේ සෝමවංශ හිමියෝද මෙහි වෙති. 

Share this

More Gossip News