නිශා බිස්වාල්ට ලංකාවේ ආප්ප රස වැටිලාලු

දෙදින නිල සංචාරයකට මෙරට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිලිබඳ ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මහත්මිය ලංකාවේ ආප්ප බොහෝ රසවත් බව සදහන් කර ඇත. සිය ට්විටර් වෙබ් අඩවිය හරහා ඊයේ දිනයේදී පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක ඡායාරූපයක් ද පළකරමින් ඇය සඳහන් කර ඇත්තේ තමුන්ට පළමු වතාවට ලංකාවේ ආප්ප රස බැලීමට ලැබුණු බවයි. 


ඇයගේ ට්විටර් ගිණුමේ ඇය එය දක්වා තිබුණේ පහත ආකාරයෙනි.



Share this