මෙදා නිදහසට ඒ-9න් නොමිලේ ජාතික කොඩි

මරදන්කඩවල ප්‍රදේශයේ තරුණ තරුණියන් පිරිසක් බොහෝම අපුරූ වැඩ කරලා. මේ වැඩේ තමයි ඒ-9 මාර්ගයේ යන වාහනවල ජාතික කොඩිය සවි කිරීම. මෙම වැඩසටහන අද උදේ තමයි කරලා තියෙන්නේ. මේ සවි කරන කොඩිවලට ඔවුන් කිසිදු මුදලක් අය කරලා නැහැ. එළැඹෙන 67 වන නිදහස් සැමරුම වෙුනවෙන් තමයි ඔවුන් මේ කර්තව්‍ය සිදු කරන්නේ. ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් මේ තරුණ තරුණියන් සිදු කරන මේ සද්ක්‍රියාව බොහෝ දෙනෙක්ගේ පැසසුමටත් ලක්වුණා. 






Share this