කැමරාවේ සටහන් වූ ගව-සිංහ සටන (PHOTOS)

Matt Armstrong-Ford නම් ඡායාරූප ශිල්පියෙක් විසින් සැම්බියාවේ වන උද්‍යානයකදී ලබාගත් දුර්ලභ ඡායාරූප එකතුවක් වෙන වන විට අන්තර්ජාලය පුරා කා අතරක් ප්‍රසිද්ධ වෙමින් පවතිනවා. රැළෙන් වෙන්වූ සිංහයෙකු හා ගවයෙකුගේ ද්වන්ධ සටනක ඡායාරූප මෙලෙස ඔහු විසින් වෙබ් අඩවියක පලකොට තිබේ.


මෙම සටනින් දින දෙකකට පසු සිංහයා මියගොස් ඇති බවට වාර්තා වන අතරම සටන් වැදුණු ගවයාද දින කිහිපයකට පසු මියගොස් ඇති බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ.

එම අවස්ථාවේ කැමාර කාචයේ සටහන් වූ ඡායාරූප පහතින්...












Share this