Showing posts with label Foreign Gossip. Show all posts
Showing posts with label Foreign Gossip. Show all posts

China's lunar rover is pronounced dead after 31 months on the moon

ජේඩ් රැබිට් සඳ මතදී මියයයි

අමෙරිකාව, රුසියාව හැරුණු විට සඳ ජයගත් තෙවන රට වූයේ චීනයයි. ඒ චන්ද්‍ර ගවේෂණය සඳහා ජේඩ් රැබිට් යානය චීනයෙන් යැවීමත් සමගයි. ඒ 2013 වසරේදීයි. එහෙත් එම යානය සඳ මතදීම මියගොස් ඇති බව චීනය නිල වශයෙන් ප්‍රකාශය කරනවා. 2014 පෙබරවාරි මාසයෙන් එහි ගවේෂණ කාලය නිමවීමට නියමිතව තිබුණත් එම කාලයට වඩා මාස 31ක් සඳමත ගවේෂණ කටයුතු කිරීමෙන් අනතුරුවයි ජේඩි රැබිට් යානය අක්‍රීය වී ඇති බව චීනය පවසනවා. 
2013 දෙසැම්බර් මාසයේදී සඳ වෙත ළඟා වූ ජේඩි රැබිට් යානය සඳේ ස්වාභාවික සම්පත් සම්බන්නධයෙන් පරීක්ෂණයන්හි නිරත වූ බවයි චීනය පවසන්නේ. 











A Second Cyber Attack Hits the Democratic Party

ඩිමොක්ක්‍රටික් වෙබ් අඩවියට ප්‍රහාරයක්

ඩිමොක්ක්‍රටික් පක්ෂයේ නිල වෙබ් අඩවියට කිසියම් පුද්ගලයින් පිරිසක් සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති ඩිමොක්ක්‍රටික් පක්ෂය පවසනවා.

සිය වෙබ් අඩවියේ ඇතැම් දත්ත වෙනස් කර ඇති බවත් සිය විද්‍යත් තැපැල් ගිණුම් සඳහා සාමාජිකයන්ගේ විද්‍යත් ගිණුම් ද නොදනිම ප්‍රහාරයකට ලක්ව ඇති බව ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට සිය වෙබ් අඩවි වල පාලනය යලිත් තමන් අතට ගෙන ඇති බවත් ඩිමොක්ක්‍රටික් පක්ෂය නිවේදනය කර සිටිනවා.



Democratic Party officials said Friday they have been targeted by a fresh cyber attack, similar to a breach at the Democratic National Committee that resulted in an embarrassing leak of party emails. The revelation will raise further questions in the United States about the activities of Russian hackers after Hillary Clinton's campaign blamed Moscow for the initial breach that revealed how party leaders sought to undermine her potential White House rival, Bernie Sanders. The emails were made public by WikiLeaks and the Kremlin has dismissed as absurd allegations that it was behind the hack. President Barack Obama has refused to rule out that Russia is trying to sway the US presidential election in favor of Donald Trump.

Pokemon dare

අාන්ත්‍රාවයි! Pokemon බලාගෙනයි – පළමු බිල්ල ගෝතමාලාවෙන්!

මේ දවස්වල ස්මාර්ට් ෆෝන් එකක් තියන හැමෝම කතාවෙන්නේ Pokemon ක්‍රීඩාව ගැන. මේ ක්‍රීඩාව නිකුත් කරලා අදට දින 15ක් වුණත් මෙය ලොව පුරා කුණාටුවක් ආකාරයෙන් පැතිර ගියා. මේ වන විට මෙම ක්‍රීඩාව මිලියන 15ක් පමණ මෙය ඩවුන්ලොඩ් කරගෙන තිබෙනවා. මෙම ක්‍රීඩාව වෙනත් ක්‍රීඩා වලට වඩා වෙනස් වන්නේ මෙය ක්‍රීඩාකරන්න තියෙන්නේ ඇත්ත ලෝකයත් සමගිනුයි.

මේ ක්‍රීඩාව කිරිමට නම් ඔබගේ ජංගම දුරකථනයේ GPS ක්‍රියාත්මක කරගෙන පාරවල් දිගේ ඇවිදින්න වෙනවා. පාරවල් දිගේ යනකොට තමයි Pokemon, PokeStops, Pokemon Gyms වගේම මෙම ක්‍රීඩාවේ යෙදෙන අනෙක් rival trainers ලත් හමුවෙන්නේ.

කොහොම වුණත් මෙම ක්‍රීඩාව නිසා අවුරුදු 18ක තරුණයෙකු මියගොස් ඇති බව මේ වන විට වාර්තා වෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ගෝතමාලාවේ Jerson Lopez නම් 18 හැවිරිදි තරුණයෙක්. ඔහු ඔහුගේ මිතුරෙකු සමග මෙම ක්‍රීඩාවේ නියැළමින් සිටි ඇති අතර මෙම ක්‍රීඩාවට අදාල සත්වයෙකු අල්ලා ගැනීමට ඔවුන් අසළ නිවසකට අනවසරයෙන් ඇතුලු වීමට තැත්කර තිබෙනවා.

පසුව නිවස් හිමියා විසින් මොවුන්ට වෙඩිතබා ඇති අතර වෙඩි තැබීමෙන් මෙම තරුණයා මියගොස් තිබෙනවා. මෙම ක්‍රීඩාව නිසා සිදුවූ පළමු මරණය මෙය බවයි වාර්තා වන්නේ. තවද මෙම ක්‍රීඩාව මේ වනවිට විශාල සාමාජීය ප්‍රශ්ණයක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Family commits suicide together in India

දියණියගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක් කිරීම නිසා පවුලම සියදිවි හානිකරගනී

තම දියණියගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක් කිරීම නිසා පවුලක් සියදිවි හානිකරගත් පුවතක් ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අදාල තරුණිය වැඩිදුර අධ්‍යාපනය සඳහා බැංගලෝර් වෙත පැමිණීමෙන් අනතුරුව එහි සිටින තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබෙනවා.

අනතුරුව ඇය තම පෙම්වතා සමඟ ලැඟුම්හලකට ගිය අවස්ථාවකදීයි තරුණියගේ නිරුවත් වීඩියෝවක් ඔහුගේ ජංගම දුරකතනයෙන් මෙසේ පටිගතකරගෙන ඇත්තේ.

පසුව තරුණිය මේ බව දැනගැනීමෙන් අනතුරුව පෙම්වතා පවසා ඇත්තේ එම වීඩියෝව ඉවත් කරන බවයි.

කෙසේ වෙතත් පසුව ඔහු විසින් ඔහුගේ මිතුරන්ට එම දර්ශන යැවීමෙන් අනතුරුව ඔවුන් විසින් එම දර්ශන අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

පසුව එම වීඩියෝව තරුණියගේ පියාගේ කාර්යාලයේ මිතුරෙකු විසින් අදාළ දර්ශන පිළිබඳව තරුණියගේ පියා දැනුවත් කර තිබෙනවා.

අනතුරුව ඔහු තම දියණියට දුරකථන ඇමතුමකින් සඳහන් කර ඇත්තේ නිවසට පැමිණෙන ලෙසටයි.

අදාල තරුණිය හරියානා හි තම නිවසට යන විට ඇයගේ පවුලේ සාමාජිකයින් වන සොහොයුරන් දෙදෙනා, මව, පියා සහ වැඩිමහල් සොහොයුරියද වස පානය කර සියදිවි හානිකරගෙන ඇත්තේ ලිපියක් ලියා තබමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අනතුරුව අදාල තරුණියද ගෙළවැලලාගෙන මියගොස් ඇති බවයි.




Because of the Internet, the daughter of one family Pornography takes his own life

One of his daughter's Internet pornography because a family suicide story Haryana state of India reported.

The girl to Bangalore for further study in "as
Then have a love of the man who co Û.

After her boyfriend had co Û langumhalakaṭa avastāvakadīyi girl nude video recorder on his mobile phone saying.

After learning that the girl's boyfriend then told the video was removed.

However, he has the vision, they have been one of the Internet after passing the scene of his friends.

After the video, the girl's father has been informed by a friend of the scene the girl's father's office.

He then telephoned his daughter to come home on the big event.

When the woman at her home two brothers Haryana members of her family, mother, father and older sister committed suicide by drinking poison on a letter in between.

The BBC reports on the young woman had died geḷavælalāgena.

Sunny Leone latest [Video]

සනී ලියෝන්ගේ අලුත්ම එක

ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් මෙන්ම ආන්දෝලනාත්මක නිළියක් වන සනී ලියෝන් රංගනයෙන් දායකත්වය සපයනු ලබන නවතම වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයට එක්ව තිබෙනවා. එහි ඇය උපත්පාලන කොන්ඩමයක් ප්‍රවර්ධනය සඳහා මෙහිදී පෙනී සිටිනවා. ඇය බොලිවුඩ් සිනමාට පිවිසීමට පෙර ජනප්‍රිය Pron Star කෙනෙකි. 




Sunny Leone latest

Indian actress and controversial actress Sunny Leone plays the latest video provided these days have joined the Internet. She also appears to promote the product upatpālana. She is a popular Star Pron before entering Bollywood.

WhatsApp drops support for Symbian app to stop working on Dec 31

Whatsapp භාවිත කරන ඔබට වැදගත් පුවතක්
============================

ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇති WhatsApp පිළිබඳ කණගාටුදායක පුවතක් මේවන විට අනාවරණ වී තිබෙනවා. 
ඒ මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු WhatsApp ක්‍රියාකාරීත්වය නතරවන බවයි. 
එහි බලධාරීන් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකථන වර්ග කිහිපයකින් තමන් WhatsApp සේවාව ඉවත්කර ගන්නා බවයි. 
පැරණි ඇන්ඩ්‍රොයිඩ් / වින්ඩෝස් සහ iOS මෙහෙයුම් පද්ධති පවතින දුරකථනවලින් ද මේ අනුව WhatsApp සේවාව ඉවත්වනු ඇති. 
පසුගිය මාර්තු මාසයේ සිට මේ සම්බන්ධයෙන් WhatsApp සමාගම අනතුරු අගවා තිබුන ද එහි ක්‍රියාකාරීත්වය නතරවන දිනයක් පිළිබඳ නිශ්චිතව හෙළිකර තිබුනේ නැහැ. 
ඒ අනුව දෙසැම්බර් 31 වනදායින් පසු පහතින් දැක්වෙන දුරකථනවලින්  WhatsApp සේවාව ඉවත්වනු ඇති.

BlackBerry, including BlackBerry 10
Nokia S40
Nokia Symbian S60

Android 2.1 and Android 2.2

Windows Phone 7.1

iPhone 3GS/iOS 6 




If you are among the few remaining users to rely on a Symbian-powered smartphone, we have some bad news for you – WhatsApp will stop working by the end of this year.

A popup message now appears to every WhatsApp users on Symbian OS:

Unfortunately, you won’t be able to use WhatsApp after 31/12/2016 because WhatsApp will no longer support your phone.

It seems WhatsApp will be retiring its Symbian-dedicated servers and thus the app will no longer work after that. While it is a sad moment, we have to still applaud WhatsApp for its prolonged support for Symbian OS.

WhatsApp’s departure from Symbian doesn’t mean the OS is dead, but it’s surely another nail in its coffin.