මෛත්‍රී පාලනයේ ඇමැතිවරුන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊයේ (12)  සවස  6.33ට දිවුරුම් දුන්නා. එහිදී අමාත්‍යවරුන් 27 දෙනෙක් රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් හා  නියෝජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙක් දිවුරුම් දෙනු ලැබුවා. මෙවර ඒ ඒ විෂයයන් සඳහා පත්කර ඇති නව අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව පහත පරිදිය.

අමාත්‍යවරුන්
අග‍්‍රාමාත්‍ය හා ප‍්‍රතිපත්ති සම්පාදන ආර්ථික කටයුතු ඇමති -රනිල් වික‍්‍රමසිංහ  

මුදල් ඇමති-රවී කරුනානායක

විදේශ කටයුතු ඇමති - මංගල සමරවීර

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති- රාජිත සේනාරත්න

අධ්‍යාපන ඇමති - අකිල විරාජ් කාරියවසම්

නිවාස හා සමෘද්ධි - සජිත් පේ‍්‍රමදාස

මහජන සාමය හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති- ජෝන් අමරතුංග

ස්වදේශ කටයුතු ඇමති - ජෝසප් මයිකල් පෙරේරා

බුද්ධ ශාසන ඇමති - කරු ජයසූරිය

වැවිලි කර්මාන්ත -ලක්ෂ්මන් කිරිඇල්ල

නාගරික සංවර්ධන ජලසම්පාදන හා ජලපවාහන ඇමති -රවුෆ් හකීම්

විදුලිබල හා බලශක්ති -පාඨලී චම්පික රණවක 

වාරිමාර්ග ඇමති -දුමින්ද දිසානායක

මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන - කබීර් හෂීම්

ආහාර හා කළමනාකරණ සුරක්ෂිතතාව අමාත්‍යාංශය -ගාමිණී ජයවික්‍‍්‍රම පෙරේරා

ඉඩම් ඇමති -එම්.කේ.ඩී.එස් ගුණවර්ධන

අධිකරණ ඇමති -විජේදාස රාජපක්ෂ

ජනමාධ්‍ය ඇමති -ගයන්ත කරුණාතිලක

සංචාරක ඇමති - නවීන් දිසානායක 

වරාය හා නාවික කටයුතු ඇමති - අර්ජුන රණතුංග

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය - රිෂාද් බදියුදීන් 

වතු සංවර්ධන ඇමති -කුරියන්පන් දිගම්බරන් 

නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු - ඞී.ඒ.ස්වාමිනාදන් 

විදේශ රැකියා අමාත්‍යාංශය - තලතා අතුකෝරාල     

අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍යාංශය -රංජිත් මද්දුමබණ්ඩාර      

සමාජ සේවා සුබසාධන අමාත්‍යාංශය -පී.හැරිසන්                

කාන්තා කටයුතු අමාත්‍යාංශය -චන්ද්‍රානි බණ්ඩාර     



රාජ්‍ය ඇමතිවරු

නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය 

කේ වේලායුදන් - පේෂකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය 

රාධක‍්‍රිෂ්ණන් - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධූරය 

රුවන් විජේවර්ධන - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය 

රජීව් විජේසිංහ - උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති 

රෝසි සේනානායක - ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි 

දිලිප් වෙදආරච්චි - ධීවර රාජ්‍ය ඇමති 

පාලිත රංගේ බණ්ඩාර - විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති 

ෆයිසර් මුස්තාපා - ගුවන් සේවා රාජ්‍ය ඇමති 

නන්දිමිත‍්‍ර ඒකනායක - සංස්කෘතික කලා කටයුතු පිලිබඳ රාජ්‍ය ඇමති 


නියෝජ්‍ය ඇමතිවරු

අනෝමා ගමගේ - වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යය ධූරය 

අජිත් පෙරේරා - විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති 

වි මහේෂ්වරන් - කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමති 

වසන්ත සේනානායක - සංචාරක නියෝජ්‍ය අමාත්‍ය 

සුජීව සේනසිංහ - අධිකරණ නියෝජ්‍ය ඇමති 

එරාන් වික‍්‍රමරත්න - මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය ඇමති 

හර්ෂ ද සිල්වා - ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති 

චම්පික පේ‍්‍රමදාස - කර්මාන්ත හා වානිජ්‍ය නියෝජ්‍ය ඇමති



















































Share this