China's lunar rover is pronounced dead after 31 months on the moon

ජේඩ් රැබිට් සඳ මතදී මියයයි

අමෙරිකාව, රුසියාව හැරුණු විට සඳ ජයගත් තෙවන රට වූයේ චීනයයි. ඒ චන්ද්‍ර ගවේෂණය සඳහා ජේඩ් රැබිට් යානය චීනයෙන් යැවීමත් සමගයි. ඒ 2013 වසරේදීයි. එහෙත් එම යානය සඳ මතදීම මියගොස් ඇති බව චීනය නිල වශයෙන් ප්‍රකාශය කරනවා. 2014 පෙබරවාරි මාසයෙන් එහි ගවේෂණ කාලය නිමවීමට නියමිතව තිබුණත් එම කාලයට වඩා මාස 31ක් සඳමත ගවේෂණ කටයුතු කිරීමෙන් අනතුරුවයි ජේඩි රැබිට් යානය අක්‍රීය වී ඇති බව චීනය පවසනවා. 
2013 දෙසැම්බර් මාසයේදී සඳ වෙත ළඟා වූ ජේඩි රැබිට් යානය සඳේ ස්වාභාවික සම්පත් සම්බන්නධයෙන් පරීක්ෂණයන්හි නිරත වූ බවයි චීනය පවසන්නේ. 











Share this