බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද කොළඹ විශාකා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වූ සේයා රූ කිහිපයක් ඇය ඇයගේ ෆේස්බුක් ගිණුම වෙත එක් කර තිබෙනවා. ඒ ඇය ඉගෙනුම ලැබූ විද්‍යාලයට ගිය අවස්ථාවයි. ඇය මෙලෙස ඇගේ ඉගෙනුම ලැබූ පාසලට ගොස් ඇත්තේ වසර 9කට පමණ පසුව බවයි එම ෆේස්බුක් සටහන අනුව කියැවෙන්නේ. මේ පහතින් දැක්වෙන්නේ එම සේයා රූ එකතුවයි.
සතියේ ජනප්‍රිය ලිපි











