Hanymoon tour of Eranda and Erangaa

රංගේ බණ්ඩාරගේ දියණියගේ සහ යූත් එකේ ලොක්කාගේ අමුතුම ආකාරයේ හනිමුන් එක

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ සහ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ දියණිය එරන්ති රංගේ බණ්ඩාර යුග දිවියට පිවිස මේ වන විට මධුසමය සඳහා විදෙස්ගතව සිටිනවා.

ඔවුන් ඩුබායිහි මේ වන විට කාලය ගත කරන අතර එහිදී අරාබි ජාතිකයන්සේ සැරසී ඔටුවන් පිට යමින් ප්‍රීතිවන ආකාරය පහතින් දැක්වෙනවා.




Chairman of the National Youth Services Council and Minister Weliange Eranda Bandara, Palitha Range Bandara, daughter Aaron married in a foreign country to visit is when the honeymoon.They Dubai is now the time and the Arabic-dressed camels being happy The following below.

Share this