ඇමරිකාවේ වාසය කරන රූකාන්ත හා චන්ද්‍රලේඛා ගායක යුවලගේ වැඩිමහල් දියණිය වන නව පරපුරේ ගායිකා රයිනි චාරුකා ඇමරිකාවේදී විවාහ ගිවිසගෙන තිබෙනවා.
ඇය අතගත් පෙම්වතා අකිලයි. ඔහු රූකාන්ත සමග එක්ව ඇමරිකාවේ සංගීත බෑන්ඞ් එකක කටයුතු කරන අතරවාරයේ මින් අවුරුදු හයකට පමණ පෙර රයිනි සමග පෙම් සබඳතාවක් අරඹා
තිබුණ බවත් ඔවුන්ගේ පේ‍්‍රමය මෙම වසරේදී විවාහ ගිවිස ගැනීම දක්වා දුරගිය බවත් ඇය පසුගියදා ලංකාවට ආ අවස්ථාවේ ප්‍රකාශ කළා.
ඇමරිකාවේ විවාහ ගිවිසගැන්මෙන් අනතුරුව විවාහ උත්සවය ලබන වසරේ ලංකාවේ
පවත්වන්නට රයිනි සැලසුම් කර තිබෙන බවත් ඔවුන් දෙදෙනාම මේ වසර අග දක්වාම සංගීත වැඩ කටයුතු කිහිපයක් සිදු කරමින් ලංකාවේ රැඳෙන බවත් දන්වා ඇත.
ගුවන් නියමුවරියක වීමට ඉගෙන ගනිමින් සිටින රයිනි එම කටයුතු මේ වනවිට අතරමග නතර කර ඇති අතර ඇය කියා සිටින්නේ ඇගේ සංගීත කටයුතු වලින් හරිහම්බ කර එම අධ්‍යාපන කටයුතු පසුව අරඹන බවයි.
රයිනි හා අකිලගේ ඡායාරූප එකතුවක් පහතින්