How had elephant hospital .

ඉස්පිරිතාලේ ගිය ඇතා

ලංකාවේ රෝහලකට ඇතෙක් ඇතුළුවීමේ වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා. මෙම ඇතාගෙන් කිසිදු හානියක් වන ආකාරයක්  නම් පෙනෙන්නට නොමැති අතර රෝහලේ දේපලවලට නම් කිසියම් හානියක් සිදුවිය හැකි බවයි වීඩියෝව නැරඹීමේදී අපට සිතෙන්නේ. ඔබත් එම වීඩියෝව පහතින් නරඹන්න. 




Share this