වොෂිකාගේ ආදරයට දිල්ෂාන් ජීවිතයෙන් වන්දි ගෙවයි

දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 5 ඔස්සේ ප්‍රේක්ෂක ඔබගේ ජනදාරයට පත් ගායන ශිල්පිනී වොෂිකා ලක්ෂානි පෙරේරාගේ ආදරය හේතුවෙන් තවත් ගායන ශිල්පියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇතැයි තොරතුරු වාර්තා වනවා. මෙලෙස ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ඩ්‍රීම් ස්ටාර් තුළින්ම ජනාදරයට පත්වූ නවක ගායන ශිල්පියෙකු වන නවින් දිල්ෂාන්ටයි. මොවුන් දෙදෙනා කාලයක් තිස්සේ පෙම්වතුන් වී සිටි බවද වාර්තා වනවා. 

කෙසේ වෙතත් දිල්ෂාන් සහ වොෂිකාගේ මෙම සිදුවීමත් සමග ගායන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්ද ඇති වී තිබෙන බවටයි සිරසගොසිප් වෙත වාර්තා වන්නේ. පසුගියදා සිදු වූ අනතුරක් හේතුවෙන් දිල්ෂාන්ට මෙලෙස වන්දි ගෙවීමට සිදුවී තිබෙන බවත් වාර්තා වනවා. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැන ගැනීමට අප සමග රැඳී සිටින්න. තොරතුරු ලැබෙන සැටියෙන් අප ඔබ වෙත ගෙන ඒමට සූදානම්. එසේම මේ සම්බන්ධයෙන් අප වොෂිකාගෙන් කරුණු විමසීමටද බලාපොරොත්තු වනවා. 











Share this