චන්න-උපුලි ජනපති කොමිසම හමුවට!

හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය සමාරම්භක උත්සවයේ දී නර්තන කණ්ඩායම් ඉදිරිපත් කිරීම ඇතුළු කටයුතුවලට රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වැය කිරීමේ සිද්ධියට අදාළව බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසම ප්‍රවීණ නර්තනාචාර්යවරුන් වන චන්න - උපුලි රංගායතනයේ හිමිකරුවන් වන චන්න විජයවර්ධන හා උපුලි විජයවර්ධනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම අද (22) පෙරවරුවේ ඇරඹීය.

හම්බන්තොට - මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය විවෘත කරනු ලැබුවේ 2010 වසරේ නොවැම්බර් මස 18 වනදායි. 

Share this