Apr052015

මධුගේ එකතුවෙන් ටිකක්

පාට පාට හීන කියන ගීතය අපි කාටත් මතකයිනේ... එකේ රංගනයෙන් දායකත්වය සපයන එසේම වෙනත් මියුසික් විඩියෝස්වලින් ඔබගේ නෙතමානයට පැමිණෙන සුන්දර සුරූපිනියක් වන මධු කුලතුංගගේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න. ඇය මේ වන විට විවිධ ගීත රැසක රංගන දායකත්වය ලබාදී තිබෙනවා.






Share this

More Gossip News