ෆුල්ෆේස් විරෝධයට ගයේෂාත් ගිහින්

ෆුල් ෆේස් තහනමට විරෝධය පළ කරමින් අද මහනුවරදී විරෝධතාවයක් පැවැත්වුණා. මේ සඳහා දෙදහසකට අධික යතුරු පැදි ධාවකයන් එක්ව සිටියා. ඔවුන් අවධාරණය කර සිටියේ මෙය ඔළුවක් නැති මිනිසුන් පිරිසක් විසින් ඔළුවක් ඇති තරුණයන්ගේ අනාගතය අඳුරු කිරීමට ගෙන ඇති තීරණයක් බවයි. 

අද මහනුවර පැවැති ෆුල්ෆේස් විරෝධතාවයට ජනප්‍රිය රංගන ශිල්පීනි ගයේෂා පෙරේරාද එක්ව සිටියා. ඇය කියා සිටියේ මෙය රජයට එරෙහිව සිදු කරන ව්‍යාපාරයක් නොවන බවත් තරුණයන්ගේ දිවි රැක  ගැනුම වෙනුවෙන් සිදු කරන අරගලයක් බවත්ය. 





මහනුවර ෆුල්ෆේස් උද්ඝෝෂණය. . .
Posted by Gayesha Perera on Sunday, April 26, 2015





Today's protest against Full-Face Helmet ban in Kandyමහනුවර ෆුල්ෆේස් උද්ඝෝෂණය. . .
Posted by Gayesha Perera on Sunday, April 26, 2015

























Share this