Wathika & Lakmali Wedding Day

චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වන වතික රවිනාත්ගේ විවාහ මංගල්‍ය උත්සවය පසුගියදා පැවැත්වුණා. වතිකගේ අතගත් මනමාලිය වූයේ ලක්මාලියි. ඔවුන්ගේ විවාහ මංගල්‍ය අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 


ඡායාරූප සියල්ලම මෙතැනින් බලන්න.

Share this